Friday, June 28, 2019

මොකද්ද මේ EXPLOSION PROOF කියන්නෙ? PART - 1

Explosion Proof යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ප්‍රථම, අප එම පදයෙහි සන්දර්භය සහ එය නිර්වචනය කළ සංවිධානය දෙස බැලිය යුතුය. The National Fire Protection Association (NFPA) විසින් 1897 දී National Electric Code (NEC®) ලෙස කේත ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. මෙය NFPA codes සමඟ ගත් විට NFPA 70 සහ ANSI/NFPA 70 ලෙසද හඳුන්වන ලදි. 

විවිධ වර්ගයේ අන්තරායකර ස්තානවල භාවිත කරන  නිශ්පාදන සැලසුම් කිරිමේදී Explosion proof, dust ignition proof, dust tight, purged/pressurized, intrinsically safe, සහ hermetically sealed යනාදී වශයෙන් වර්ග කිරීමක් මෙහි අන්තර්ගත විය.  මෙම නිර්වචන මඟින් එම උපකරනයේ සංරචක සපුරාලිය යුතු නිර්ණායක තීරණය වෙයි.

මෙහිදී අප කතා කරන Explosion proof ශ්‍රේණිගත කිරීමට අයත් උපකරණයක, ආවරනයෙන්(Enclosure) ඇතුලත ඕනෑම පුලිඟු ඇතිවීමක්, ගිනි දලු හට ගැනීමක් හෝ උෂ්ණත්වය ඉහල යෑමක් සිදු විය හැකිය. නමුත්, ආවරනයෙන් පිටතට එය නිරාවරනය නොකිරීම මඟින් උපකරනයෙන් පිටත ඇති ද්‍රව්‍ය සමග ගිනි ඇතිවීම වලක්වා ගත හැකිය. එබැවින්, Explosion proof යන්නෙන් එය බාහිර පිපිරුමකට ඔරොත්තු දිය හැකි බවක් අදහස් නොකෙරේ. උපකරනයේ අභ්‍යන්තර ගිනි පුපුරක් හෝ පිපිරීමක් වඩා විශාල පිපිරීමක් ඇතිවීමට සාදකයක් වීම වැළැක්වීම මෙහි අදහසයි.

මීට අමතරව, අදාල උපකරණය අවස්සථාව අනුව සපුරාලිය යුතු උෂ්ණත්ව අවශ්‍යතා පිලිබඳවද NEC හි ඇත. මෙයින් අදහස් කරන්නේ අදාල උපකරණයේ මෙහෙයුම් උෂ්ණත්වය; ස්ථාපනය කළ යුතු වායුගෝලයේ ඇති වායූන් හෝ දූවිලි වල අවම ජ්වලන / දහන උෂ්ණත්වයට වඩා වැඩි විය නොහැකි බවයි. අනුමත කර ඇති සියළුම උපකරණ ඒවායේ නාම පුවරුවේ(name tagහි) එහි වර්ගීකරණය සටහන් කර ඇත.

මෙම වර්ගීකරණය පිලිබඳව වැඩිදුර විස්තර මීලඟ ලිපිවල දී බලාපොරොත්තු වන්න.

Thursday, August 16, 2018

NEWS - COMPASS 2018 will be held on the 9th of October

COMPASS 2018

The National Chemical and Process Engineering Conference will be held on the 9th of October 2018 at BMICH, Colombo under the theme "Productivity & Efficiency through Process Engineering". 

The key areas (parallel break up sessions) to be addressed during Compass 2018 are as follows;
· Process Safety
· Value Added Waste

· Process Optimization and Energy Recovery 
--------------------------------------------------------------

Come and Join with us for make a better world ! 

Like | Follow facebook page - COMPASS
https://www.facebook.com/compassDCPE


CHEMUNIQUE 2017 - VOLUME 18

"CHEMUNIQUE" is a magazine released by Chemical Engineering Students Society of University of Moratuwa. The volume-18 is published by 13 batch of the Department of Chemical and Process Engineering at annual general meeting 2017.

In the era, they had a theme as "Process Engineering for a Sustainable Future".

Main Articles in the magazine,
* ROLE OF A CHEMICAL AND PROCESS ENGINEER IN WASTE TO ENERGY PROJECT,    Page-05
* STRENGTHENING INDUSTRIAL SAFETY IN SRI LANKAN CONTEXT,     Page-07
* WHY CHEMICAL AND PROCESS ENGINEERING KNOWLEDGE IS IMPORTANT IN NORACHCHOLAI POWER PLANT?,    Page-20

If you interested for a sustainable world, read the magazine and  give your comment us. :)
And join with us to make a better world. 
Like | Follow : https://www.facebook.com/compassDCPE/



Next volume is coming soon.

Friday, November 17, 2017

Clean Technology - 2 Full Notes

| | Notes by Wathsala & Pavithra

Clean technology full notes are included in this post. but some mistakes can be happen in the notes. so read and select what note you refer.

download Wathsala's note from here (wathsala full note.pdf).
download Pavithra's note from here (pavithra full note.pdf).


-wathsala's note here to see


-Pavithra's note here to see